corona රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙක් කැබිතිගොල්ලෑවෙන් ! | Colombocall corona රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙක් කැබිතිගොල්ලෑවෙන් ! - Colombocall

Hot News

corona රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙක් කැබිතිගොල්ලෑවෙන් !



කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙක් කැබිතිගොල්ලෑවෙන් වාර්තාවී තිබේ.

ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර ඇති අතර අද දිනයේදී ඔහුගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.