කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙක් කැබිතිගොල්ලෑවෙන් වාර්තාවී තිබේ. ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර ඇති අතර අද දිනයේදී ඔහුගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.