විවාහයට පෙර ෆ්‍රී ශූට් එකට ගිය තරුණ යුවලගෙන් එක් අයෙකුට වුණු දේ ! | Colombocall විවාහයට පෙර ෆ්‍රී ශූට් එකට ගිය තරුණ යුවලගෙන් එක් අයෙකුට වුණු දේ ! - Colombocall

Hot News

විවාහයට පෙර ෆ්‍රී ශූට් එකට ගිය තරුණ යුවලගෙන් එක් අයෙකුට වුණු දේ !




මාතලේ, ලග්ගල සේරඇල්ලට වැටී තරුණයෙකු අතුරුදන්ව තිබේ.
එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමකදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
අදාළ තරුණිය ද සේරඇල්ලට වැටී ඇති අතර පොලීසිය පැවසුවේ ඇයව බේරාගෙන ඇති බවයි.