මෙරට 11 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි | Colombocall මෙරට 11 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි - Colombocall

Hot News

මෙරට 11 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි




මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අනුව මෙරට 11 වන කොරෝනා මරණය ලෙස එය වාර්තා වනවා.
මෙලෙස වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.
එම පුද්ගලයා කුවෙට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ඔහු සදහන් කළා