වික්ටර් රත්නායක දැඩි සත්කාර ඒකකයේ !

ප්‍රවීණ සංගීතඥ, ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක මහතා කියයි.
වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ තම වැඩිමහල් සොයුරිය පියා බැලීමට ගිය බවයි.
තම පියාට තරමක් අසාධ්‍ය බව අද දැනගන්නට ලැබුන බවද ඔහු කියා සිටී.
ලෙලුම් රත්නායකගේ මේ සම්බන්ධයෙන් මෙසේ කියා සිටියේය.