කොටි සංවිධානය පරදා ශ්රී ලංකා හමුදාව ලබාගත් ජයග්රහණය සැමරිය යුතු ජයග්රහණයක් නොවන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.එම සිවිල් යුද්ධයේදී දෙපාර්ශවයෙන්ම මිය ගියේ ශ්රී ලාංකිකයන් බවද ඔහු පවසයි.
දෙපාර්ශවයෙන්ම මිය ගියේ ශ්රී ලාංකිකයන් !
Reviewed by
ggg
on
11:51 AM
Rating:
5