ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටේ ! | Colombocall ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටේ ! - Colombocall

Hot News

ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටේ !



පකිස්ථාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටී තිබේ.
මෙම ගුවන් යානය පකිස්ථානයේ ලාහෝර් සිට පුද්ගලයින් 90 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ යානයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.