ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටේ !

පකිස්ථාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටී තිබේ.
මෙම ගුවන් යානය පකිස්ථානයේ ලාහෝර් සිට පුද්ගලයින් 90 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ යානයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
# අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප...