ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය පාලනයට සමත් ! චීනයෙන් ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය පාලනයට සමත් වී ඇති බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා සඳහන්කර ඇත.
අවශ්‍ය ඕනෑම ශ්‍රී ලංකාවට සහය දීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා පවසා තිබේ.
චීන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති දුරකථන සංවාදයක දී මෙම අදහස් පල වී ඇති බව ෂිංහුආ පුවත් සේවය වාර්ථා කරයි.
කොරෝනා වෛරස මුල් අවදියේදීම ශ්‍රී ලංකාව විසින් එය පරාජය කරනු ඇති බවටද චීන ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර ඇත.