"පළමුතැන ගෝඨාභයට , තුන්වෙනිතැන සෞඛ්‍ය සේවයේ අයට " පවිත්‍රා කට අරී

කොරෝනා වෛරසය මෙරට පරාජය කළ කථාව ඉතිහාසයේ ලියැවෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මුලින්ම ලියවියයුතු බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයට ගරුකරමින් තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද ඇය පැවසුවාය.ඊළඟට එහි නම ලියවිය යුත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බවත් ඉන් පසුව IDH රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ බවත් ඇය පැවසීය.
ඇය මේ අදහස් පල කරන ලද්කේ IDH රෝහල් හෙද නේවාසිකාගාරයක් විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි
ඇය මේ අදහස් පල කරන ලද්කේ IDH රෝහල් හෙද නේවාසිකාගාරයක් විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි