නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් හදිසියේම මියගොස් ! | Colombocall නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් හදිසියේම මියගොස් ! - Colombocall

Hot News

නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් හදිසියේම මියගොස් !





මුලතිව්හි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් හදිසියේම මියගොස් ඇති බව මේ වනවිට වාර්තා වේ.
මේ දෙදෙනාට කොරෝනා වෛරසය ආසාධනය වී තිබුණේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් පැමිණ නොමැත.
මේ අතර මෙරට කෝවිඩ් – 19 ආසාදිතයින් ගණන 689 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
අද (01) දිනයේ රාත්‍රී 8.00 වන විට රෝගීන් 24 දෙනෙක් වාර්තා වී ඇ​ත