සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, සැලුන් සහ රූපලාවන්‍ය ආයතන මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.