සිනමා ශාලා විවෘත කරන්න තීරණය කරලා නෑ ! | Colombocall සිනමා ශාලා විවෘත කරන්න තීරණය කරලා නෑ ! - Colombocall

Hot News

සිනමා ශාලා විවෘත කරන්න තීරණය කරලා නෑ !



සිනමා ශාලා විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, සැලුන් සහ රූපලාවන්‍ය ආයතන මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.