රාජිත සේනාරත්න ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරට ! | Colombocall රාජිත සේනාරත්න ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරට ! - Colombocall

Hot News

රාජිත සේනාරත්න ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරට !



හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, රාජිත සේනාරත්න මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සුදුවැන් මාධ්‍ය හමුවට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීය.