සුනාමි අරමුදලට සිද්ධ වුණු දේ රටට මතකයි ! video | Colombocall සුනාමි අරමුදලට සිද්ධ වුණු දේ රටට මතකයි ! video - Colombocall

Hot News

සුනාමි අරමුදලට සිද්ධ වුණු දේ රටට මතකයි ! video




කොරෝනා ව්‍යසනයෙන් රට පීඩාවට පත්ව ඇති සමයක ලංකාවට ලැබුනු ආධාර බෙදා හැරීමට ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබුවා. එහි ප්‍රධානියා වූවාට බැසිල් රාජපක්ෂ යනු කවුරුන්දැයි සමාජයේ තැන තැන ප්‍රශ්න කිරීම් සිදුකර තිබූ බව දක්නට ලැබුනා.

ඔහුට කුමන හේතුවක් නිසා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් බෙදා හැරීමට දුන්නේද යන්න ප්‍රශ්න කරන පිරිස කියා සිටියේ රටේ අනෙකුත් සියලු කාර්‍යයන් රජයේ නිළධාරීන් හරහා සිදු කරනවා නම් ආධාර බෙදීමටද රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ කරගැනීමට තිබූ බවයි.

කෙසේ නමුත් මාධ්‍ය වැඩසටහනක අරුන්ධික ප්‍රනාන්දු මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මාධ්‍යවේදියෙක් කියා සිටියේ බැසිල් රාජපක්ෂ සම්බන්ධ කාරණාවකි. එම වීඩියෝව පහළින් නරබන්න

https://www.facebook.com/thuswijethunga/videos/990677837995272/