ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු විය යුතු නැති බවත් ජනපති මැතිවරණ කොමිසමට දන්වයි.