කොරෝනාවේ නව රෝග ලක්ෂණයක් සොයා ගනී | Colombocall කොරෝනාවේ නව රෝග ලක්ෂණයක් සොයා ගනී - Colombocall

Hot News

කොරෝනාවේ නව රෝග ලක්ෂණයක් සොයා ගනී




කොරෝනා වෛරසයේ නවතම රෝග ලක්ෂණයක් ලෙස පාද ආශ්‍රිතව සරම්ප හෝ පැපොල රෝගයට සමාන බිබිලි හටගන්නා බවට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙස්ටන් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා.
ස්පාඤ්ඤයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.