සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි | Colombocall සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි - Colombocall

Hot News

සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි





සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
ඒ මහතා මියයන විට 50 වන වියෙහි පසු වුණා.
ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.
අවසන් කටයුතු හෙට (07) සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ