ඡන්දය ගැන මැ.කෝ කියන අළුත්ම කතාව මෙන්න | Colombocall ඡන්දය ගැන මැ.කෝ කියන අළුත්ම කතාව මෙන්න - Colombocall

Hot News

ඡන්දය ගැන මැ.කෝ කියන අළුත්ම කතාව මෙන්න




කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබුනද කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ එය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුවා