පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිම පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී නැත | Colombocall පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිම පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී නැත - Colombocall

Hot News

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිම පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී නැත




පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ COVID-19 සඳහාවන PCR පරීක්ෂණ කළ කිසිම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පුද්ගලයින් 529 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකළ බවය