එකිනෙකකට වෙනස් මත දරණ නිසා කොමිසම අක්‍රීය වීම ගැන මහින්ද කට අරී !

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්, එකිනෙකකට වෙනස් මත දරණ නිසා කොමිසම අක්‍රීය වනු ඇතැමුන් දක්වන අදහස්වලට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පිළිතුරු ලබාදී තිබෙනවා.
ඒ,සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
සමාජජාල වැඩසටහනක් සදහා සහ පුවත්පතක් සදහා ඔහුගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගත් මාධ්‍යවේදීහු දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් විමසා ඇති අතර ඔවුනට දුන් පිළිතුර අනුසාරයෙන් එම සටහන තබා තිබෙනවා.
