අසත්‍ය තොරතුරු පළ කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට !

කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පළ කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ශිෂ්‍යයා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.