අද සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කළේ, මධ්‍යම රාත්‍රී 12 ත් අලුයම 1 ත් කාලයේදී එය දිස්වන බව ය.