මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් රෝගීන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.