වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 44 ක් | Colombocall වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 44 ක් - Colombocall

Hot News

වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 44 ක්



අද(27) දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 44 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
අද දිනයේදී සොයා ගත් කොරෝනා ආසාධිතයින් 44 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ,
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 180 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.
ඉන් නිලධාරීන් 112 දෙනෙක් කඳවුර තුලින්ද තවත් 68 දෙනෙක් නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගොස් සිටි අය බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.