ඇඳිරි නීතිය මැයි 4 සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කරයි

කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි 4 සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන දා අලුයම 5.00ට ඉවත් කොට රාත්‍රි 8.00 යළි පනවන බවයි.