අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 13ක් හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 433 දක්වා ඉහළ යන බවයි.