පොහොර ගෙන්වීම සඳහා රුපියල් බිලියන 10 ක් !

පොහොර ගෙන්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ , රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.