ප්‍රතිශක්තීකරණය පහළ යනවා.. සැමන් කන්න එපා ! (වෛද්‍ය ජේ.සී, කස්තුරිආරච්චි) VIDEO | Colombocall ප්‍රතිශක්තීකරණය පහළ යනවා.. සැමන් කන්න එපා ! (වෛද්‍ය ජේ.සී, කස්තුරිආරච්චි) VIDEO - Colombocall

Hot News

ප්‍රතිශක්තීකරණය පහළ යනවා.. සැමන් කන්න එපා ! (වෛද්‍ය ජේ.සී, කස්තුරිආරච්චි) VIDEO




මිල අඩු කිරීමත් සමඟ බොහෝ පිරිස් වැඩි වැඩියෙන් මිලදී ගැනීමට කටයුතු කළ සැමන් වෛරසයක් පැතිරී යන මෙවැනි පසුබිමක ආහාරය සඳහා ගැනීම එතරම් ආරක්‍ෂිත නොවන බව ආයුර්වේද වෛද්‍ය මතය වී තිබේ.

අද (21) මේ බව පවසා සිටියේ 24 * 7 දෙරණ නාලිකාවේ "චැලේන්ජ්" නම් වැඩසටහනට සහභාගී වූ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.සී, කස්තුරිආරච්චි විසින්ය.

එහිදී වෛද්‍යවරයා මෙසේ අදහස් දැක්වීය. "ගොඩක් අය මිල අඩු කිරීම මත සැමන් වගේ ආහාර රැස්කර ගත්තා. නමුත් එය එතරම් ආරක්‍ෂිත ආහාරයක් නොවෙයි මේ මොහොතේ , එයින් වෙන්නේ ප්‍රතිෂක්තීකරණය පහළට දානවා, පිටරට මසුන්, කෙමිකල් ප්‍රමාණ ගැන අපට අදහසක් නෑ , කාලයක් තියනකොට රසායනික ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිකරණය වෙමින් මුක්තඛණ්ඩක රැසක් හැදී ඇති අතර එවැනි ආහාර ගත් විට ප්‍රතිශක්තිකරණය පහළ යනවා.

එම වීඩියෝව පහළ සබැඳියෙන්

https://bit.ly/2UuekTT