රටම ගිණිගත් මොහොතේ රවී සමඟ රනිල් සමනල් වැඩක ! | Colombocall රටම ගිණිගත් මොහොතේ රවී සමඟ රනිල් සමනල් වැඩක ! - Colombocall

Hot News

රටම ගිණිගත් මොහොතේ රවී සමඟ රනිල් සමනල් වැඩක !




මේ වනවිට ලෝකයේ මිලියන සීයක් ජනතාව සිටින්නේ ගෙවල් තුලට කොටුවෙලාය.

ලංකාවේ සියලු දෙනාම ඉන්නේ භීතියෙන් ය.එදා වේල සපයා ගන්නටවත් නොහැකිව ජනතාව සංවේගයෙන් සිටින අතර රනිල් වික්‍රමසිංහ නැමති 'පැපොල් පතෝල'වර්ගයේ සත්වයා සිය කුණුගද ගසන දේශපාලන අරමුණු උඩ වැඩ කරමින් සිටී.

ඒ අනුව ඔහු අලුත්ම 'සමනල නඩුවක්'ගොනු කරවා තිබේ.

දේශපාලන ලෝකයේ පරාජය නලලේ කොටාගෙන ආ දේශපාලන දේහයක් වන රනිල් මේ මොහොතේ පවතින මහා ව්‍යසනය ගැන දන්නේ නැත.

එහෙම දැනෙන හදවතක් ඔහුට නැත.මානසිකව මියගිය මිනිස් දේහයකින් එහෙම දැනීමක් බලාපොරොත්තු විය නොහැක.

මීට පෙර සජිත්ලාගේ සංධානය නීත්‍යානුකූල නැතැයි කියා ඇන ගත් රනිල්ලා ඒ එක්කම ගෙතූ බේගලය වූයේ සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දීම නීත්‍යානුකූල නැතැයි කියන කතාවය.

ඒ දෙකම පරාජය වීමෙන් පසු රනිල් රවී බැදුම්කර ඩබල එයින් ලජ්ජාවූයේ නැත.

ලජ්ජාව සහ පරාජය යන නහර ඔවුන් කපාගෙන ඇති නිසා ඒ ගැන වගක්වත් නැත.

දැන් මේ ජෝඩුවගේ මැදිහත්වීමෙන් තවත් නඩුවක් ගොනුකර පරාජයේ වල ලොකුවටම කපාගෙන තිබේ.

රටක් විසාලාවක් වී තිබෙන මොහොතේත් තක්කඩි දේශපාලන ගේම් වල යෙදෙන රනිල් නැමැති සත්වයා මේ සූදානම් වන්නේ ඊලග අනාත වීමට ය.