බල්ලෙකුටත් කොරෝනා ආසාදනය වෙයි ! | Colombocall බල්ලෙකුටත් කොරෝනා ආසාදනය වෙයි ! - Colombocall

Hot News

බල්ලෙකුටත් කොරෝනා ආසාදනය වෙයි !




හොංකොං රාජ්‍යයේ සුනඛයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය අද පළමු වරට වාර්තා කළා.
නිවසක සුරතලයට ඇති කරන සුනඛයෙකුට මෙලෙස රෝගය වැළදී ඇති අතර එම නිවසේ සුනඛයා ඇති දැඩි කළ 60 හැවිරිදි කාන්තාවට ද මීට පෙර රෝගය වැළදී තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.