ස්විස්ටර්ලන්තයේ වාසය කළ ශ්‍රී ලාංකිකයෙකු මරු දකී ! | Colombocall ස්විස්ටර්ලන්තයේ වාසය කළ ශ්‍රී ලාංකිකයෙකු මරු දකී ! - Colombocall

Hot News

ස්විස්ටර්ලන්තයේ වාසය කළ ශ්‍රී ලාංකිකයෙකු මරු දකී !


කොරෝනා වෛරසය හෙවත් (Covid -19) ආසාදනය වීමෙන් ස්විස්ටර්ලන්තයේ වාසය කල ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව විදෙස් සබඳතා අමාත්‍යංශය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි අයෙක්.
මෙම පුද්ගලයා පුත්තලම ප්‍රදේශ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. එම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ