දුමින්ද දිසානායකගෙන් ජනපතිට ලියුමක් ! | Colombocall දුමින්ද දිසානායකගෙන් ජනපතිට ලියුමක් ! - Colombocall

Hot News

දුමින්ද දිසානායකගෙන් ජනපතිට ලියුමක් !




කොවිඩ් 19 වසංගතයෙන් රට මුදවා ගැනීම සදහා වන යෝජනා කිහිපයක් ඇතුලත් කරමින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

කොරෝනා අර්බුදය කළමනාකරණය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කර ඇති දුමින්ද දිසානායක මහතා ඇදිරි නීතිය ඉවත් කිරීමේදී ඇතිවන අනවශ්‍ය තදබදය වැලැක්වීම සදහා නව යෝජනාවක්ද සිදුකර ඇත. ඒ අනුව ඇදිරි නීතිය පවතින අවස්ථා වලදීද විශේෂ අවසරයකින් යුතුව වෙළඳසැල් විවෘත්ව තබන ලෙස ඉල්ලා ඇති හිටපු අමාත්‍යවරයා අවස්ථා තුනකදී වයස් කාණ්ඩ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග මිලදී ගැනීම සදහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

හිටපු අමාත්‍යවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකල ලිපිය පහතින් දැක්වේ..