ඉදිරි සතිය වැඩ නොකරන සතියක් ! | Colombocall ඉදිරි සතිය වැඩ නොකරන සතියක් ! - Colombocall

Hot News

ඉදිරි සතිය වැඩ නොකරන සතියක් !



රුසියාව තුළ කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරිමක් පෙන්නුම් නොකළත් ඉදිරි සතිය වැඩ නොකරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට එරට ජනාධිපති වැලැද්දිමිර් පුටින් තිරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.
පවතින ‍වාතාවරණය හමුවේ එය දිර්ඝ කිරිම සම්බනධයෙන් ලබන 05වැනිදා තීරණය කරනු ඇති බව නිවේදනය කළේය.
මේ වනවිට රුසියාවෙන් කොරෝනා ආසාදිතයින් 1,036 ක් සහ මරණ 4ක් වාර්තා වේ