වෙල්ගම පක්ෂයක් පිහිටුවයි ! සහය දෙන පැත්ත මෙන්න | Colombocall වෙල්ගම පක්ෂයක් පිහිටුවයි ! සහය දෙන පැත්ත මෙන්න - Colombocall

Hot News

වෙල්ගම පක්ෂයක් පිහිටුවයි ! සහය දෙන පැත්ත මෙන්න



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මීළඟ මහ මැතිවරණය සඳහා තරග වැදීමට පෙරාතුව නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටී.
එම පක්ෂය පිහිටුවීමේ උත්සවය අද දිනයේ පිටකෝට්ටේදී පැවැත්වෙයි.
පක්ෂය නම් කර ඇත්තේ ‘නව ලංකා නිදහස් පක්ෂය’ නම් යනුවෙනි.
පක්ෂ නායකයා ලෙස කුමාර වෙල්ගම මහතා කටයුතු කිරීමට නියමිතය.
ඔහුගේ එම පක්ෂ මැතිවරණට තරග වදින්නේ ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සමඟ සන්ධාන ගත වීමෙන් පසුව බවද වාර්තා ආරංචි මාර්ග පවසයි