එජාපය අලියා ලකුණින් ! විශේෂ තොරතුරක් මෙන්න | Colombocall එජාපය අලියා ලකුණින් ! විශේෂ තොරතුරක් මෙන්න - Colombocall

Hot News

එජාපය අලියා ලකුණින් ! විශේෂ තොරතුරක් මෙන්න



 එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහ මැතිවරණය අලියා ලකුණින් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.
සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ පක්ෂය රැකගැනීම සඳහා තමන් මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
කෙසේ නමුත් තමන්ගේ එම ඉල්ලා අස්වීම පක්ෂ නායකත්වය විසින් අනුමත නොකළ බවද ඔහු සඳහන් කළේය.