නිවාඩුව පුද්ගලික අංශයට ද ලැබෙන බව රජය යළි නිවේදනය කරයි

රජය විසින් ලබාදුන් දින තුනක නිවාඩුව පුද්ගලික අංශයට ද ලැබෙන බව රජය යළි නිවේදනය කර තිබෙනවා.
මීට පෙර රජය නිවේදනය කළේ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා ද නිවාඩුව ලබාදෙන ලෙස රජය ඉල්ලීමක් කරන බව පමණයි.
අද (17) සිට බ්‍රහස්පතින්දා දක්වා එය ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය, බැංකු,අත්‍යවශ්‍ය සේවා ,ආහාර,සැපයුම්,ප්‍රවාහන සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිවාඩු නොලැබෙන බවයි රජය දැනුම් දෙන්නේ