රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි. | Colombocall රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි. - Colombocall

Hot News

රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතලයි.




නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි හඳුනාගෙන ඇති මෙරට රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසනවා.

 ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ කියා සිටියි.
කොවිඩ් 19 ආසාධනය වූ මෙරට රෝගීන් සංඛ්‍යාව ඊයේ (20) රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා