කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුල අනියත බියක් සහ කැලඹීමක් ඇතිවන ආකාරයට, හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා මහතා විසින් මාධ්‍යයට සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත
ජනයා බිය කල නිසා රාජිත සහ සරත් ෆොන්සේකා ගැන විමර්ශනයක් !
Reviewed by
ggg
on
8:00 AM
Rating:
5