නිවාඩු කාල සීමාවක් හෙට සිට ක්‍රියාත්මකයි

හෙට(අඟහරුවාදා) සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා රජයේ නිවාඩු කාල සීමාවක් බවට රජය තීරණය කර තිබෙනවා.
(ජල,විදුලි,සෞඛ්‍ය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර අනෙකුත් රාජ්‍ය ආයතන සදහා දින තුනක විශේෂ නිවාඩුවක් රජය ප්‍රකාශයට පත්කරයි.)