පෞද්ගලික අංශයටත් නිවාඩුව එලෙසමයි ! මෙන්න විස්තරේ | Colombocall පෞද්ගලික අංශයටත් නිවාඩුව එලෙසමයි ! මෙන්න විස්තරේ - Colombocall

Hot News

පෞද්ගලික අංශයටත් නිවාඩුව එලෙසමයි ! මෙන්න විස්තරේ





කොරෝනා වෛරසය රට තුල පැතිරිම හේතුවෙන් එළඹෙන සදුදා (16) වෙනිදා රජයේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙම නිවාඩුව පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට මෙන්ම බැංකු සේවකයන්ටද ලැබෙන බව ඇමතිවරයා සඳහන් කර සිටියා.