ගෙවල් වලට එන අයට ගහලා එළවන්න ! අජිත් පෙරේරා | Colombocall ගෙවල් වලට එන අයට ගහලා එළවන්න ! අජිත් පෙරේරා - Colombocall

Hot News

ගෙවල් වලට එන අයට ගහලා එළවන්න ! අජිත් පෙරේරා



ඉදිරි මැතිවරණයේ දී ඡන්දය ඉල්ලාගෙන ගෙවල්වලට එන යූඑන්පී කාරයන්ට ගහල එලවන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටියේය.
සමගි ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු එහි සිටි ජනතාව ලවා මෙය අනුමත කරවා ගැනීමටද කටයුතු කලේය.
ඉදිරි මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලය යටතේ තරග කරන බවද ඔහු පැවසීය.සමගි ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු එහි සිටි ජනතාව ලවා මෙය අනුමත කරවා ගැනීමටද කටයුතු කලේය.
ඉදිරි මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලය යටතේ තරග කරන බවද ඔහු පැවසීය.