කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට ! | Colombocall කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට ! - Colombocall

Hot News

කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට !



කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.
අද හමුවූ නව ආසාදිතයින් 06 දෙනාත් සමඟ ආසාදිතයින් 65 දක්වා ඉහළ ගිය බවයි එම කාර්යාංශයේ නවතම වාර්තාවේ සදහන්.
කොරෝනා බවට සැක 218 දෙනෙකු මේ වන විට නිරීක්ෂණය කරමින් සිටියි.