වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළට | Colombocall වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළට - Colombocall

Hot News

වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළට





මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වී ඇති අතර සම්පූර්ණයෙන් සුවය ලැබූ 17 දෙනෙකු රෝහල්වලින් පිටව ගියා.