දේශීයව නිෂ්පාදිත ගිනි අවියක් මෙන්න ! -PHOTOS-
යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ දී ඊයේ (16) සිදු කළ සෝදිසි කිරීමකදී දේශියව නිශ්පාදනය කරන ලද ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් අදාළ සෝදිසි මෙහෙයුම සිදු කර තිබුණා.
ඒ අනුව, යාපනය, පලච්චවේලි අයියනාත් කෝවිල්අඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී පදුරක් අසළ සූක්ෂම ලෙස සඟවා තිබූ දේශීයව නිශ්පාදනය කරන ලද කුඩා ප්‍රමානයේ මෙම ගිනි අවිය සොයා ගැණුනා