උතුරු කොරියාව කොරෝනා ආසාදිතයකු මරා දමයි | Colombocall උතුරු කොරියාව කොරෝනා ආසාදිතයකු මරා දමයි - Colombocall

Hot News

උතුරු කොරියාව කොරෝනා ආසාදිතයකු මරා දමයි



උතුරු කොරියාව විසින්කොරෝනා වෙෙරසය ආසාධිත වූ රෝගියකු ඝතානය කර තිබෙන බව වාර්තාවනවා
මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාවකට ඔහු මෙලෙස ඝාතනය කර තිබෙන බව සඳහන්.
දකුණු කොරියානු ඩොන්ග්-ඉල්බෝ පුවත්පත වාර්තා කළේ, රජයේ නිලධාරියෙකු වන මෙම පුද්ගලයා චීනයට ගොස් පැමිණි අයෙකු යන්නයි.
කොරෝනා නිරෝධායන කටයුතු දින 30 ක් දක්වා දීර්ඝ කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබෙන අතර , ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා දින ගණනකි.
 ඇතැම් නිළ නොවන සමාජ  වාර්තා වල දැක්වෙන්නේ මෙම පුද්ගලයා උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරස් අාසාධිතයා බවයි