ගෝඨාභය ජනපතිගේ නියෝග මත හමුදාවට පොදු සමාකාලයක් !

නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත හමුදා සේවයට එක්වීමට හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා අද සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මතයි.
අද සිට දින 7 ක් එම පොදු සමා කාලය ක්‍රියාත්මක බව යුධ හුමදාව ප්‍රකාශ කළේ ය.
එය අදාළ වන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණි