කාවිංග පෙරේරාව වැලිකඩ යවයි ! | Colombocall කාවිංග පෙරේරාව වැලිකඩ යවයි ! - Colombocall

Hot News

කාවිංග පෙරේරාව වැලිකඩ යවයි !


බිමත්ව රිය පදවා මාරක රිය අනතුරක් සිදුකොට පළා යාමේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ලබන මාර්තු මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ