ධරණි සිරිසේන මහත්මිය නීතීඥවරියක් ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන දරණි සිරිසේන මෙනවිය අද (12) නීතිඥවරියක් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් දෙනු ලැබුවා.
මෙම දිවුරුම්දීමේ උත්සවය දැක බලා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා.
අද සිට දින තුනක් ඇතුළත 500 ට අධික පිරිසක් නීතිඥවරුන් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.