මම මගේ රහස් ප්‍රදේශය සමාජයටම පෙන්වනවා ! | Colombocall මම මගේ රහස් ප්‍රදේශය සමාජයටම පෙන්වනවා ! - Colombocall

Hot News

මම මගේ රහස් ප්‍රදේශය සමාජයටම පෙන්වනවා !



ප්‍රියාන් මැණික් කාම අපචාරයක යෙදෙන බව කියන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රියාන් මැණික් අද (24) සඳහන් කළේ එම වීඩියෝවේ සිටින්නේ තමන් බව ඔප්පු කළහොත් රුපියල් ලක්ෂ 100ක් එම පුද්ගලයාට ලබාදෙන බවයි.
රහස් පොලිසිය තමන්ගේ නිවසට පැමිණ පගාව ගත් බව ඇතැමුන් කියන අතර ජරාව ගන්න තරම් පින්ගුත්තරයෝ රහස් පොලිසියේ නොමැති බවද ඔහු එහිදී සඳහන් කළා.
තමන්ගේ රහස් ප්‍රදේශය වීඩියෝ කිරීමට ඕනෑම අවස්ථාවක ඉඩ දෙන බවත් එවිට සන්සදනය කළ හැකි බවත් ප්‍රියාන් මැණික් සඳහන් කළා.