කොරෝනා වලකන්න මුදල් නෝට්ටු සුද්ද කරයි ! | Colombocall කොරෝනා වලකන්න මුදල් නෝට්ටු සුද්ද කරයි ! - Colombocall

Hot News

කොරෝනා වලකන්න මුදල් නෝට්ටු සුද්ද කරයි !



කොරෝනා වෛරසය තවදුරටත් පැතිරිම වැළැක්වීමේ පියවරක් ලෙස ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
එලෙස පාරජම්බූල කිරණ වලට හෝ දැඩි උණුසුමට ලක් කෙරෙන මුදල් නෝට්ටු යළි සංසරණයට එක් කිරීමට පෙර දින 14 ක කාලයක් අදාළ යන්ත්‍රවල රඳවා තැබීමටයි පියවර ගැනෙන්නේ.
චීන මහබැංකුව මෙම පියවර නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.