රංජන් ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට | Colombocall රංජන් ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට - Colombocall

Hot News

රංජන් ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට





මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.