මන්ත්රී රංජන් රාමනායක මහතාගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.