ගුවන්තොටුපල චන්ඩින්ට ප්‍රසන්න නීතිය ක්‍රියාත්මක කරයි ! video | Colombocall ගුවන්තොටුපල චන්ඩින්ට ප්‍රසන්න නීතිය ක්‍රියාත්මක කරයි ! video - Colombocall

Hot News

ගුවන්තොටුපල චන්ඩින්ට ප්‍රසන්න නීතිය ක්‍රියාත්මක කරයි ! video




සංචාරකයෙකු අසීරුතාවට පත්වන ආකාරය ඇතුළත් වීඩියෝව පිළිබඳ පරීක්ෂාකොට ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයාට හා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එලෙස දැනුම් දුන් බව අමාත්‍යවරයා සිය මුහුණුපොතේ තබා ඇති සටහනක මේ බව දැක්වෙයි.
එමෙන්ම මෙලෙස සංචාරකයෙකු අපහසුතාවට පත්වන ආකාරයෙන් හැසිරීම පිළිබඳ තමා විෂයභාර අමාත්‍යවරයා ලෙස දැඩිව හෙළා දකින බවත් එහි සඳහන් විය. 
එම සිදුවීම පිළිබඳ මාධ්‍යයේ පළ වූ වීඩියෝව පහතින්